හ..
(හෝ.. හෝ.. හො..
හොව් වෝ හෝ...
හෝ.. හෝ.. හො..
හොව් වෝ හෝ..)
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට..
නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇඳ..
ලියනඹර ලෙලවා හදමඩල යට..
දෙන්න මැණිකේ මගෙ පපුවට.. ගින්දර..
මේ දුර දිවි කතරේ.. අතරමගදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුණේ.. කතරක වැසි වැටෙනා දැනේ..
හදවත පතුලේ.. යකු බෙර වැයුනේ.. තම්දෙන තානෙනේ නා
අනෙ මගේ යකුනේ.. නටපන් හනිකේ
තම්දෙන තානෙනේ තානෙනේ තනානේ..
(තම්දෙන තානෙනේ නා)
ඉන වට බැන්දා වූ මුතුපොට.. සැලෙන කොට..
පන්දම දැවෙනවා හද ගිනි.. ලබා ගෙන..
වැහි කළුව එනවා නුඹ.. නැතිදාට..
සිත් අහසම පුරවා අන්ධකාරෙක..
මේ දුර දිවි කතරේ.. අතරමගදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුණේ.. කතරක වැසි වැටෙනා දැනේ..
මේ දුර දිවි කතරේ.. අතරමගදි දැකලා නැතී..
(තම්දෙන තානානේ නා)
(වූ..) රුවකට නෙත ගැටුණේ.. කතරක වැසි වැටෙනා දැනේ..
හදවත පතුලේ.. යකු බෙර වැයුනේ.. තම්දෙන තානෙනේ නා
අනෙ මගේ යකුනේ.. නටපන් හනිකේ
තම්දෙන තානෙනේ තානෙනේ තානානේ..
(හෝ.. හෝ.. හො..
හොව් වෝ හෝ...
හෝ.. හෝ.. හො..
හොව් වෝ හෝ...(වූ..වූ..හූ.. )
හෝ.. හෝ.. හො..(නානා නානා නා.. නා.. හා...)