පැණි කොමඩු ගෙඩිය.. කැකිරි පලුව
පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය.. මිහිරි මැණික
මගෙ හිඹුටු මිටිය මිහිරි මැණික අති සුන්දර දීපේ

මගෙ හිඹුටු මිටිය..මිහිරි මැණික
මගෙ හිඹුටු මිටිය මිහිරි මැණික අති සුන්දර දීපේ
දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
සිහිනිඟගට නැගෙන දහදිය බිඳුව පිසදාපන් රහසේ
සිහිනිඟගට නැගෙන දහදිය බිඳුව පිසදාපන් රහසේ
දරුකමට වටින තරුණ පෙනුම පින්බර ඔබෙ රූපේ
සිහිනිඟගට නැගෙන දහදිය බිඳුව පිසදාපන් රහසේ
පැණි කොමඩු ගෙඩිය.. කැකිරි පලුව
පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සුන්දර ගම්මානේ
මගෙ හිඹුටු මිටිය.. මිහිරි මැණික
මගෙ හිඹුටු මිටිය මිහිරි මැණික අති සුන්දර දීපේ
පලු දෙකට කැපුණු චීත්තයේ තුත්තිරි ගස් බෝසේ

ඔබෙ හමට විසලු විහඟ බඳේ ගලවාපන් රහසේ

කොමඩු.. කොමඩු
කැකිරී.. කැකිරි
කොමඩු.. කැකිරී.. කොමඩු.. කැකිරි
අනේ මගෙ ස්වීටියෝ..
නුඹ නැතිදාට මගේ
ඇඟපත අඩපණ වෙනවෝ..
ඉඳපන් මගෙ ළඟට වෙලා.. ස්වීටියෝ..