Paradeese Ma Ha Ek Weela Lyrics
පාරාදීසේ මා හා එක්වීලා..
දිවි ගමනේ.. ඔහු ආචා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා..
පෙරදා.. හැඬුවා..
පාරාදීසේ මා හා එක්වීලා..
දිවි ගමනේ.. ඔහු ආචා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා..
පෙරදා.. හැඬුවා..
ඔබ නලවමි මම
ඔබ සනසමි මම
සවන පුරා කීවා
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ
රැවු පිළිරැවු දුන්නා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ මා හා එක්වීලා..
දිවි ගමනේ.. ඔහු ආවා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා..
පෙරදා.. හැඬුවා..
ආදර ලෝකේ මිහිර ලබන්නට
මා ආවද මන්දා..
බැඳුණු සෙනේ හද බිඳුණු නිසාදෝ
ඔහු ආවේ කැන්දා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ මා හා එක්වීලා..
දිවි ගමනේ.. ඔහු ආවා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා..
පෙරදා.. හැඬුවා..
පෙරදා.. හැඬුවා..
පෙරදා.. හැඬුවා..
පෙරදා.. හැඬුවා..
පෙරදා.. හැඬුවා..
පෙරදා.. හැඬුවා..