පාරමිතා නොපුරමු අප දෙදෙනා

Paramitha Nopuramu Apa Dedena

shashika nisansala
පාරමිතා නොපුරමු අප දෙදෙනා Lyrics

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාංරේ..
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ..

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාංරේ..
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ..

කඳුළු වලින්‌ දියවී යනවා නම්‌
අවිහිංසක රූපේ..
දෝර ගලන තුරු  කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ..

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාංරේ..
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ..

මට ඔබ ඔබ මට පෙම්‌ කල තරමට
වෙන්‌ වී යන්න බැරි..
අසම්මතේ පෙම්වතුන්‌ නොවෙමු අපි
වරදට වහල්‌ වෙවී..

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාංරේ..
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ..

Video thumbnail