පාතාලේ ඇලා

 pathale alaa


පාතාලේ ඇලා Lyrics

ඉවුරු පදුරු තලා (තලා )
වහියි මේඝ වලා ... (වලා)
රුදුරු බැලුම් බලා එන්නෙ පාතාලේ ඇලා

උතුරු සුලං බලා (සතුරො)
පතුරු යන්න තලා..(තලා)
හැප්පුනොතින් මලා මමයි පාතාලේ ඇලා..

තක්කඩි ඔලු පලා
වංගෙඩි වල හලා
දංගෙඩි සරසලා
ගනින් ඔන්න එනව ඇලා

උඩගෙඩි දෙන බොලා
කුලුගෙඩි ගෙන තලා
සෙල්වෙඩි පුපුරලා
වැටෙයි දැක්ක ගමන් ඇලා

Rap

ගිලි මලෙත් ඇත දත සුද්දෝ
අපි එලිපිට කන විද්දෝ
අපි දන්නැති පර සුද්දො
තොපි ඉවරයි අද වතු සුද්දෝ..

අපි හිටගෙන එන්නෙ බෝට්ටුවෙන්
වැඩෙ බාරගත්තෙත් යාප්පුවෙන්
දීපන් ගත්ත බඩු සේප්පුවෙන්
දෙන්නෙ උබලට සෙරෙප්පුවෙන්

දිය යට අත යට වැඩ නැත
වැඩ කිඩ අපෙ නහයෙන් උඩ ඇත
සත පනහට කොන්ද නැමෙන් නැත
රුපියලකට සලකනු ඇත

කුරු කුරු එපා කෙඳිරි ගාන්නට
දෙනකොට දීපන් හෙන සද්දෙ ඇහෙන්නට
විසකුරු නයි සරම අස්සෙ දාගෙන
කෑව කිය දුවපම් ඉස්පිරිතාලෙට

තක්කඩි ඔලු පලා
වංගෙඩි වල හලා
දංගෙඩි සරසලා
ගනින් ඔන්න එනව ඇලා

උඩගෙඩි දෙන බොලා
කුලුගෙඩි ගෙන තලා
සෙල්වෙඩි පුපුරලා
වැටෙයි දැක්ක ගමන් ඇලා

Video thumbnail