පුරහඳ පාන වගේ ඔය ලස්සන මූණ නගේ...
දැක්කම ලෝබ හිතෙන්නා...
නෙතුඅඟ බැල්ම නුඹේ මට තිස්සෙම මතක් වුනේ...
ඇස්වහ වදීද මන්දා....
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා...
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා....
ඔය මල්මද හාසම නිසා..
හද පත්ලෙම ජනිත වෙලා..
මෘදු හැඟුම් පිරිතිරි ඉතිරෙන්නා...
රැයේ නින්ද මගෙන් ගිලිහිලා..
සිත එන්න සොයා ඉඟිලිලා..
නුඹ එකම එක කෙනා මට ඉන්නා....
රැප්
(Avizk )යද්දි කඩ කඩ පස්ස
ඒ පස්ස දැක්කාමං වැටුනා ලිස්ස
මං දක්ශ වැලක් හොයන් යන්නෙ මෑස්ස
ඉඩෝරෙට වෙන්න ඔයා තද වැස්ස
බබා කියද්දි ඒකි කිලිනටා
කෝ තොත්තුවක් දෙන්න ආසයි මං වඩාං
තම්මැට්ටන් ගහද්දි වන්නම් ගත්තා පටං
මං ආසා උයන් කන්න දෑතින් බත් කටාක්
රහයි කියන් කද්දි නෙත් දෙකත් වහයි
පංචස්කන්දෙ නම් ඇගෙ පංකාදු පහයි
කට කහබිලිය ගෑවිච්ච තැන් කහයි
මං පින්කාරයි වරම් ගත්තෙ නුබෙ...බහයි..බහයි..
සුන්දරයි හංස විලෙ පීනද්දි බැස මං
කොලොප්පම් කරද්දි පෙන්නයි ඈ වස මං
බස වගෙ කට පාඩම් ඒ රස මං
හිසෙ තියන් යන්නම් රැජිනක් ලෙස.
දැක ගන්නම් යලිත් හීන බලා..
ඉවසිල්ල හිතේ නැතිවෙලා..
තුන් යමේ මැවී මැවී පෙනෙන්නා..
පවසන්න වදන් වැකි ගොතා..
මුමුණන්න ලඟින් දැවටිලා...
හමුවනා දිනේ කවදද දෙන්නා...
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා....
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා....
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා....
පතාන ඉන්නේ.... නුඹෙ හිතයි සදා මා...
ආදරෙන්ම බෝමා...
පණට වඩා....