Pawee Lyrics
සිනා කෝ දෑසේ..
පෙම් කතා නෑසේ..
සිනා කෝ දෑසේ..
පෙම් කතා නෑසේ..
නිවා සැනසුව නුඹේ උණුහුම
කොහේදෝ පාවේ.....
කොහේදෝ පාවේ.....
වරා මල් වාගේ...... හිතුමතේ පාවේ...
නුඹත් ඒ වාගේ...... මා දවා පාවේ....
කඳුළු ගංගාවේ... දෑල මල් යායේ....
කඳුළු ගංගාවේ... දෑල මල් යායේ....
සුවඳ අරගෙන වරෙන් හනිකට පාවෙලා ආයේ...
පාවෙලා ආයේ...
සකිසඳේ ප්‍රේමේ...... නුඹයි මා ප්‍රාණේ...
පැටලිලා සුළඟේ..... එන්නෙපා ආයේ......