Paya ei hinahenne nil guwane tharu rasi

Paya ei hinahenne nil guwane tharu rasi

h r jothipala
Paya ei hinahenne nil guwane tharu rasi Lyrics

පායා ඇයි හිනැහෙන්නේ
නිල්‌ ගුවනේ තරු රාශී
නැතිවී.. නැතිවී නම්‌
ඇඟෙ මුහුණේ...
නිල්වන්‌ දෙනෙතේ කාන්ති

පායා ඇයි හිනැහෙන්නේ...

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ...

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ...
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ..
කොචුලනි ඇයි ගී ගැයුවේ..

වනයේ පිපි මල්‌ ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
නැතිවී.. නැතිවී නම්‌
ඇඟෙ මුහුණේ..
නිල්වන්‌ දෙනෙතේ කාන්ති..

පායා ඇයි හිනැහෙන්නේ...

ඇඟ දිමුතු දසන්‌ නොපෙනී
මට මොකටද මුතු පන්තී..

ඇඟෙ දිමුතු දසන්‌ නොපෙනී
මට මොකටද මුතු පන්තී..
ඇඟෙ කඳුළැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්ති
ඕනෑ නෑ දියමන්ති

පායා ඇයි හිනැහෙන්නේ
නිල්‌ ගුවනේ තරු රාශී
නැතිවී.. නැතිවී නම්‌
ඇඟෙ මුහුණේ..
නිල්වන්‌ දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ...

Video thumbnail