Payana Ira Pana Kage

Payana Ira Pana Kage

uresha ravihari
Payana Ira Pana Kage Lyrics

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල්‌ යාය කාගේ
හසරැලි මවෙත ගෙනා..
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී..
නෙත දිලි කඳුළු දොවා..

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල්‌ යාය කාගේ
හසරැලි මවෙත ගෙනා..
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී..
නෙත දිලි කඳුළු දොවා..

සීත මදනල ඈත කඳු සිප
මෑත මා සොයලා..

මේ ගඟ දියරැලි වාගේ..
පිබිදෙයි සිතුවිලි මාගේ..

මේ ගඟ දියරැලි වාගේ..
පිබිදෙයි සිතුවිලි මාගේ..
දිදුලනා.. තරු නෙලා..
වන තීරයේ සරා..
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ..

සෝදුක නෑ හිත මානේ..
මේ ඉර රෑ හඳ මාගේ..

සෝදුක නෑ හිත මානේ..
මේ ඉර රෑ හඳ මාගේ..
පියඹනා.. සිත සදා..
මගෙ හීනයේ වෙලා..
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ..

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල්‌ යාය කාගේ
හසරැලි මවෙත ගෙනා..
ගායනා දසතේ ගලා ඒ
වෑහෙනා නදියේ රැඳී..
නෙත දිලි කඳුළු දොවා..

සීත මදනල ඈත කඳු සිප
මෑත මා සොයලා..

Video thumbnail