පෑළදිග අහසේ.. පාට දේදුනු සේ.. Lyrics
පෑළදිග අහසේ.. පාට දේදුනු සේ..
රැඳි නොරැඳී.. මගේ මතකේ
හිඳී ඔබ.. රහසේ..
ළබැඳි මියූලැසියේ..
සිතින් මගේ සිත.. දරාගෙන ඔබ
ගෙවා ආ මග.. ඉතින් නිමවේවි..
කඳුළු ගංතෙර.. නතර වෙමි.. මම නම්..
සිනහා තොටුපල.. සොයා යනු මැන
ළබැඳි මියූලැසියේ..
පෑළදිග අහසේ.. පාට දේදුනු සේ..
රැඳි නොරැඳී.. මගේ මතකේ
හිඳී ඔබ.. රහසේ..
ළබැඳි මියූලැසියේ..
කිරි සිනාවක.. සුවඳ කැටිවුණු
සිහින ගිනීගත්.. වසන්තය මිහිරියි..
කඳුළු ගංතෙර.. නතර වෙමි.. මම නම්..
කඳුළු තොටුපල.. අතැර යනු මැන
ළබැඳි මියූලැසියේ..
පෑළදිග අහසේ.. පාට දේදුනු සේ..
රැඳි නොරැඳී.. මගේ මතකේ
හිඳී ඔබ.. රහසේ..
ළබැඳි මියූලැසියේ..
හ්ම් හ්ම් හ්ම්.. හ්ම් හ්ම් හ්ම්..
ළබැඳි මියූලැසියේ..
හ්ම් හ්ම් හ්ම්.. හ්ම් හ්ම් හ්ම්..
ළබැඳි මියූලැසියේ..