Pem Kawak Liyanawa Mama Aye

Pem Kawak Liyanawa Mama Aye

kithsiri jayasekara
Pem Kawak Liyanawa Mama Aye Lyrics

පෙම්‌ කවක්‌ ලියනවා මම ආයේ
මල්‌ ගහක්‌ ගහක්‌ ගානේ..
ඔබ ටිකක්‌ නතර වී බැලුවොතින්
හමුවේව්‌ හිත මාගේ
හමුවේව්‌ හිත මාගේ

පෙම්‌ කවක්‌ ලියනවා මම ආයේ
මල්‌ ගහක්‌ ගහක්‌ ගානේ..
ඔබ ටිකක්‌ නතර වී බැලුවොතින්
හමුවේව්‌ හිත මාගේ
හමුවේව්‌ හිත මාගේ..

අතු අගට මල්‌ පළන්දා..
මග බලනවදෝ මන්දා..
බිඟු මාවතේ සුවඳක්‌ වෙලා
ඔබ ඈත එන හින්දා
ඔබ ඈත එන හින්දා

පෙම්‌ කවක්‌ ලියනවා මම ආයේ
මල්‌ ගහක්‌ ගහක්‌ ගානේ..
ඔබ ටිකක්‌ නතර වී බැලුවොතින්
හමුවේව්‌ හිත මාගේ
හමුවේව්‌ හිත මාගේ..

බඹරුන්‌ කැකුලින්‌ විමසූ..
රහසකි කිසිවෙකු නොඇසූ..
මා කවක්‌ ලියා නැත නමකි ලියූ
ඒ ඔබෙ නම මා සැනසු
ඒ ඔබෙ නම මා සැනසු...

පෙම්‌ කවක්‌ ලියනවා මම ආයේ
මල්‌ ගහක්‌ ගහක්‌ ගානේ..
ඔබ ටිකක්‌ නතර වී බැලුවොතින්
හමුවේව්‌ හිත මාගේ
හමුවේව්‌ හිත මාගේ..

Video thumbnail