(පෙම් මල්දම්) නින්ද නොඑනා ඒ

Pem Maldam (Ninda Noena E)


(පෙම් මල්දම්) නින්ද නොඑනා ඒ Lyrics

නින්ද නොඑනා ඒ
සද නේන හොරාවේ
ඒද ඔබ ආයේ ලාංවී මා ලයේ තුරුලේ

ඒ පෙම් මල්දම් ගෙන ආවේ
ලාංවී දැන් ඉන්නයි ආයේ
පෑහේනම් මේ සංසාරේ
තව නෑනේ කව්රුත් ඕනේ ..//

නින්ද නොඑනා ඒ
සද නේන හොරාවේ
ඒද ඔබ ආයේ ලාංවී මා ලයේ තුරුලේ

වින්දේ ආදරේ
මැව් හීන ලෝකයක්
බින්දේ මා නොවෙයි
ඒ හීන අයෙමත්
පාවී එන්න දැන්
තුරුලේ රැදේවි නම්
නෑනේ චාටු බස්
වේවිද මාගේ දැන්

කෙල්ලේ නුබ ලගට එන්න හරි ආසයි නෑ හිත රාගයෙන් ලංවෙලා
ආදරේ හංගන් ඉන්න මට ලෝබයි කෙල්ලේ නුබ ගාව මං නැවතිලා ඒ කාලේ පියමැන්න hey අපි දෙන්නා පෙම් බැන්ද මතකය බෑනේ හංගන්න පලුවේ ඉන්නම් රහසේ මා

නින්ද නොඑනා ඒ
සද නේන හොරාවේ
ඒද ඔබ ආයේ ලාංවී මා ලයේ තුරුලේ

ඒ පෙම් මල්දම් ගෙන ආවේ
ලාංවී දැන් ඉන්නයි ආයේ
පෑහේනම් මේ සංසාරේ
තව නෑනේ කව්රුත් ඕනේ ..//

Video thumbnail