පෙම් සිහිනේ ඇයි බිඳුණේ..
මා හැර ගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි..
පෙම් සිහිනේ ඇයි බිඳුණේ..
මා හැර ගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි..
මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුණා..
වෛරයක් නෑ හිතේ.. මං ආදරෙයි
මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුණා..
වෛරයක් නෑ හිතේ.. මං ආදරෙයි
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඬුවාදෝ ආයේ..
පෙම් සිහිනේ ඇයි බිඳුණේ..
මා හැර ගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි..
නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරේ..
තාම මම ආදරෙයි.. මං ආදරෙයි
නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරේ..
තාම මම ආදරෙයි.. මං ආදරෙයි
ඔහු හා බැඳිලා වෙනතක යනවා
මා අමතක කරලා..
පෙම් සිහිනේ ඇයි බිඳුණේ..
මා හැර ගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි....
පෙම් සිහිනේ ඇයි බිඳුණේ..
මා හැර ගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි....