පෙම්වන්තයින් සේ සිනා සී (මිහිරාවියේ කෝ ඔබේ) Lyrics
පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්
පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්
මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්
රෑ සීතයක් සේ සිතා
සැනැහී හිදින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ
පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්