පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

Pemwathiyanne pemwathiyanne

Angeline Gunathilake
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ Lyrics

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ..
කඳුළෙනි ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැගුණේ...
කුණාටු මුහුදෙනි අඩසඳ පිපුණේ
වේදනා ගෙනේ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..

එනවා යනවා හඬනවා.. හිනැහෙන කෙනෙක්‌ නැතී..
එනවා යනවා හඬනවා.. යන එන තැනක්‌ නැතී..
කළුවර කුටියක එළිය හොයනවා..
ඉරහඳ හිනා වෙතේ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..

හිරුගේ සඳුගේ කැල්මෙනා.. මෝහනයෙන්‌ මත්වී..
හිරුගේ සඳුගේ කැල්මෙනා.. මෝහනයෙන්‌ මත්වී..
කිරිගරුඬෙන්‌ තැනු පෙම්‌ සොහොනේ..
වැළපෙති පෙම්‌ දරැචෝ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ..
කඳුළෙනි ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැගුණේ...
කුණාටු මුහුදෙනි අඩසඳ පිපුණේ
වේදනා ගෙනේ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.. මහා සාගරේ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..
පෙම්වතියෝ.. පෙම්වතියෝ..

ආ..
ආ..
ආ..
ආ..

Video thumbnail