පෙම්වතුන්‌ සිනාසේ..

Pemwathun Sinase

prince udaya priyantha
පෙම්වතුන්‌ සිනාසේ.. Lyrics

පෙම්වතුන්‌ සිනාසේ..
අප කඳුළු සලන්නේ..
දෙතැනක හිඳ තනියේ..
විසඳුම්‌ සොයනු කෙසේ..

මා තුරුලේ හිඳිනා.. උණුසුම්‌ යහනාවේ..
ඉකිබිඳිමින්‌ හැඬුවා.. මතකද ගංතීරේ..
මගේ ලොව ඔබවේ නම්.. සැකයක්‌ ඇයිද මෙසේ..
ඔබ මිස වෙන සතුටක්‌.. කොයිබද මියුලැසියේ..

පෙම්වතුන්‌ සිනාසේ..
අප කඳුළු සලන්නේ..
දෙතැනක හිඳ තනියේ..
විසඳුම්‌ සොයනු කෙසේ..

මළ හිරු බැස යද්දී.. සඳු පායා ඒවී..
අලුත්‌ ඉරක්‌ පායා.. හෙට දිනයක්‌ ඒවී..
අද ශෝකෙන්‌ වෙළිලා.. යහනේ සැතපේදෝ..
අරුණලු උදාවෙලා.. මුව විකසිත වේදෝ..

පෙම්වතුන්‌ සිනාසේ..
අප කඳුළු සලන්නේ..
දෙතැනක හිඳ තනියේ..
විසඳුම්‌ සොයනු කෙසේ..

Video thumbnail