Pera dinaka eda hamuwuye kothanakado

Pera dinaka eda hamuwuye kothanakado

h r jothipala
Pera dinaka eda hamuwuye kothanakado Lyrics

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ..
ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ..
ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ...

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ...

සා දෙනෙකු ලෙසින්‌ අවිහින්සක මගෙ සෙවණේ. .
ඒ ගෙවු අතීතේ..
සා දෙනෙකු ලෙසින්‌ අවිහින්සක මගෙ සෙවණේ. .
ඒ ගෙවු අතීතේ..
ඔබ වෙනුවෙන්‌ මා නෙත්‌ හෙලු කඳුළු රේඛා..
ඔබ වෙනුවෙන්‌ මා නෙත්‌ හෙලු කඳුළු රේඛා..
අද මල්‌ පුබුදා ඇත.. විසිරි පැතිරී ශාඛා....

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ..
ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ..
ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ...

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ..

කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ..
මගේ ආදර අරණේ..
කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ..
මගේ ආදර අරණේ..
වාසනාවේ අඩසඳ දැන්‌ අහසේ මෝරයි..
වාසනාවේ අඩසඳ දැන්‌ අහසේ මෝරයි..
මා මියෙන තුරුම මගෙ ජීවිතේ ඔබටම භාරයි...

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ..
ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ..
ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ...

පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත්‌ එය අමතතකදෝ..

Video thumbnail