පෙරදා හඬවා ගියා ඔයා Lyrics
පෙරදා හඬවා ගියා ඔයා
රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා..
මා ළඟ නියා.. හ්ම්...
පෙරදා හඬවා ගියා ඔයා
රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා..
මා ළඟ නියා.. හ්ම්...
සඳ තරු පවා හැඬුවා..
මගේ සෝ සුසුම් දැකලා..
සඳ තරු පවා හැඬුවා..
මගේ සෝ සුසුම් දැකලා..
මගේ සිත ආදරේ.. කඳුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා..
කොහේදෝ ගියේ.. කොහේදෝ ගියේ..
පෙරදා හඬවා ගියා ඔයා
රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා..
මා ළඟ නියා.. හ්ම්...
මේ කඳුළු ඔබ සොයලා..
පාවුණා දුක් ගංගා..
මේ කඳුළු ඔබ සොයලා..
පාවුණා දුක් ගංගා..
සෝ තැවුල් ජීවිතේ.. මොහොතකින් සදාලා
ආදරෙත් බොඳ කරලා..
ඉන්නේ කෙසේ.. ඉන්නේ කෙසේ..
පෙරදා හඬවා ගියා ඔයා
රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා..
මා ළඟ නියා.. හ්ම්...
පෙරදා හඬවා ගියා ඔයා
රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා..
මා ළඟ නියා.. හ්ම්...