පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ

Perada Mawu Sina Sangawi Kohe Giyado

shihan mihiranga
පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ Lyrics

හා.. හා හාහා.. හා හාහා.. හා.. හා..
හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌..

පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින්‌ උන්නු කාලේ.. සුන්දරයි ජීවිතේ. .
පෙරදා මැවූ සිනා..

පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින්‌ උන්නු කාලේ.. සුන්දරයි ජීවිතේ. .
පෙරදා මැවූ සිනා..

හා.....

මේ සීත පවනැල්ලේ.. සිත සීතලෙන්‌ ගැහෙන්නේ
මල්‌ නොපිපෙනා වසන්තේ.. උණුසුම්‌ හැඟුම්‌ සිරවී
ඔබගේ සෙනේ.. මවෙතින්‌ මිදි.. ළත වෙවි නම්‌.. මේ ජීවිතේ
නොපිපෙන්න හිරු  ආයේ.. කිසිදා මෙසේ..

පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින්‌ උන්නු කාලේ.. සුන්දරයි ජීවිතේ. .
පෙරදා මැවූ සිනා..

හා.. හා හාහා.. හා හාහා.. හා.. හා..
හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌.. හ්ම්‌ හ්ම්‌..
ලලා ලා.. ලලා.. ලා.. ලා ලා ලා..
නන නන නන.... නන නන නන.... නන නන නන....
හා....හා...හා..

මේ නීල තරු ගොල්ලේ.. සඳ පාළුවෙන්‌ සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ.. සිහිනේ දසුන්‌ බොඳවී
ඔබගේ රුවින්‌.. ස්වරයෙන්‌ මිදි.. ගොළු වෙවි නම්.. මේ ආදරේ
නොපිපෙන්න හිරු  ආයේ.. කිසිදා මෙසේ..

පෙරදා මැවූ සිනා.. සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින්‌ උන්නු කාලේ.. සුන්දරයි ජීවිතේ. .
පෙරදා මැවූ සිනා..

නා.. නානා.. නා.. නානා.. නා නා..
හ්මි.. හ්මි හ්මිහ්මි.. හ්මි හ්මි.. හ්මි හ්මි..
නා.. නානා.. නා.. නානා.. නා නා..
හ්ම්‌.. හ්මි හ්මිහ්මි.. හ්මි හ්මි.. හ්මි හ්ම්‌...

Video thumbnail