Pihitak nathi saranak nathi

Pihitak nathi saranak nathi

gunadasa kapuge
Pihitak nathi saranak nathi Lyrics

පිහිටක්‌ නැති.. සරණක්‌ නැති
සතුටක්‌ ඇකති.. මුහුණක්‌ නැනි
මේ සසර දනව්වේ.. අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ...

අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා..
බුදු හාමුදුරුවනේ..

හබලක්‌ නැති.. ඔරුවක්‌ ඇති
මිනිසුන්‌ වෙති.. වෙරළක්‌ නැති
මේ සසර දනව්වේ.. අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ...

අපි අසරණ වෙලා වගේ
සිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ..

නිවනක්‌ ඇති.. ගෙදරක්‌ නැති
ගමනක්‌ වෙති.. බෙරසක්‌ නැති
මේ සසර දනව්වේ.... අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ. .

අපි අසරණ වෙලා වගේ
සිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ...

Video thumbnail