පිළිම නෙලා නැති විරුවන් පිරිසක් Lyrics
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස්කඳු යට රහසේ
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දෙවී......
පිඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි..
පිළිම නෙලා නැති ...........
මිලමුදලට යස ඉසුරට ලොභ බැඳ
අවි ගැටුනේ නැත උන්
රනබිම් මැද.
භිෂන දුෂන රජ වු දෙරණක
සුබසෙත සලකා මළොය උන් සැම
පිළිම නෙලා නැති ..............