පිණි කැට ගෙට එන්න..

Pini Keta Geta Enna

punsiri soysa
පිණි කැට ගෙට එන්න.. Lyrics

පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
තනිකම නැති වෙන්න.. මට මේ වෙලාවේ..

පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..

හෝ.. ඕඔඔ ඕ..
මගේ පෙම්වතී අද.. මා දා ගියාලූ..
මගේ පෙම්වතී අද.. මා දා ගියාලූ..
මේ පුංචි ගේ අද.. සොහොනකි පාළු..
මේ පුංචි ගේ අද.. සොහොනකි පාළු..
ඈ යළි ඒවිද.. නෑ තාම දන්නේ..

පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..

හෝ.. ඕඔඔ ඕ..
සීතල පිණි  පොද.. මගේ ගත වෙළේවී..
සීතල පිණි  පොද.. මගේ ගත වෙළේවී..
උණුසුම්‌ වෙන්නට.. නෑ ළඟ දයාවී..
උණුසුම්‌ වෙන්නට.. නෑ ළඟ දයාවී..
පෑරුණ මා නෙතන.. කඳුළින්‌ පිරේවී...

පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
තනිකම නැති වෙන්න.. මට මේ වෙලාවේ..

පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..
පිණි කැට ගෙට එන්න.. වැහැපන්‌ වලාවේ..

Video thumbnail