Pinsara oba hara pilibanda sithuwili

Pinsara oba hara pilibanda sithuwili

karunarathna divulgane
Pinsara oba hara pilibanda sithuwili Lyrics

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලා දෝ..
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්‌ දෝ..

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලා දෝ..
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්‌ දෝ..

සිහිනෙන්‌ ගෑ මුදු සුවඳක්‌ වාගෙයි
මිහිරි අතීතය හැඟුනේ..
ඔබට මේ තරම්‌ මා පෙම්කල බව
වෙන්‌ වනතුරු නෑ දැනුණේ..

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලා දෝ..
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්‌ දෝ..

ජලේ මාළුවන්‌ කොපමණ හිටියත්‌
කොහොමද නාඩා ඉන්නේ....
ඔබ මිස වෙන අය නොපැතු හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ..

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලා දෝ..
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්‌ දෝ..

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලා දෝ..
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්‌ දෝ..

Video thumbnail