පිපෙනා.. මලකට ගලනා.. දොළකට

Pipena Malakata Galana Dolakata

malani bulathsinhala
පිපෙනා.. මලකට ගලනා.. දොළකට Lyrics

පිපෙනා.. මලකට
ගලනා.. දොළකට
දැනෙනා බුදුගුණ.. නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ.. මරණින්‌ පස්සේ
පින්‌ පව්‌ එනවා.. අපි පසු පස්සේ

රළු ගල්‌ කුළකට.. බොල්‌ මැටි පිඩකට
දැනෙනා බුදුගුණ.. නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ.. මරණින්‌ පස්සේ
පින්‌ පව්‌ එනවා.. අපි පසු පස්සේ

පිපෙනා.. මලකට
ගලනා.. දොළකට
දැනෙනා බුදුගුණ.. නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ.. මරණින්‌ පස්සේ
පින්‌ පව්‌ එනවා.. අපි පසු පස්සේ

ඉරහඳ දොපොලට.. මේ මහා පොළොවට
දැනෙනා බුදුගුණ.. නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ.. මරණින්‌ පස්සේ
පින්‌ පව්‌ එනවා.. අපි පසු පස්සේ

පිපෙනා.. මලකට
ගලනා.. දොළකට
දැනෙනා බුදුගුණ.. නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ.. මරණින්‌ පස්සේ
පින්‌ පව්‌ එනවා.. අපි පසු පස්සේ

Video thumbnail