ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ....
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ...
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ....
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ...
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ...
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ.....
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ...
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ.....
අත දරුවො ඇකයේ හොවාගෙන
සටන් බිම පීරූ....
පිරිමින්ට කිරි එරෙනවා
ඒ ගෑනු නම් ගෑනූ....
සුවර්ගෙට යන ශෝට්කට් නෑ
සුරන් මල් ඉහපූ...
කවර් කරගෙන සිටින ලෙන්දොර
සුවර් අපි බිඳිමූ......
කවර් කරගෙන සිටින ලෙන්දොර
සුවර් අපි බිඳිමූ......
ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ....
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ...
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ...
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ.....
සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ...
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ.....