Piti kotapan none

Piti kotapan none

gypsies
Piti kotapan none Lyrics

පිටි කොටපන්‌ නෝනේ..
පිටි හලපන්‌ නෝනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනන්‌..

පිටි කොටපන්‌ නෝනේ..
පිටි හලපන්‌ නෝනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ...
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ..

ජෑම්‌ පාන්‌ තවත්‌ කන්න බෑ..
කිඹුලා බනිස්‌ කෑවත්‌ මට කිසි ගතියක්‌ නෑ..
මුං ඇට මට එපා.. කිරිබත්‌ මට එපා
උඹේ අතින්‌ රසට හදලා
ඉඳිආප්පං ටිකක්‌ කන්න

පිටි කොටපන්‌ නෝනේ..
පිටි හලපන්‌ නෝනේ..(නෝනේ)
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ..

ඉඳිආප්ප නිකන්‌ කන්න බෑ..
කිරි හොද්ද නැතුව ඉඳිආප්පේ ලිස්සලා යන්‌ නෑ..
උම්බලකඩ දාලා.. සම්බෝලෙත්‌ හදලා
මගෙ දොළදුක නිවාලන්න
ඉඳිආප්ප ටිකක්‌ කන්න

පිටි කොටපන්‌ නෝනේ..(නෝනේ..හෙයි)
පිටි හලපන්‌ නෝනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ..

පිටි කොටපන්‌ නෝනේ..
පිටි හලපන්‌ නෝනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ...

කුකරි පොතේ රැසිපි වැඩක්‌ නෑ..
ඔය හැම් බේකන්‌ චීස්‌ බටර්‌ මට දිරවන්‌ නෑ..
අනේ මොකටද තව කතා.. ස්පැෂල්‌ මුකුත්‌ එපා
මගෙ ආදරේ වැඩි වෙන්නයි...
දොළදුක හෙට නැති වෙන්නයි...

පිටි කොටපන්‌ නෝනේ..(නෝනේ..හෙයි)
පිටි හලපන්‌ නෝනේ..
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ...

පිටි කොටපන්‌ නෝනේ.. (නෝනේ.. නෝනේ.. නෝනේ..)
පිටි හලපන්‌ නෝනේ.. (නෝනේ.. නෝනේ.. නෝනේ...)
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ...
හෙට උදේට කන්නට මට ඉඳිආප්පං ඕනේ...
හෙට උදේට කන්නට මට.. ඉඳිආප්පං ඕනේ...

Video thumbnail