පියාඹන්න අහසේ

Piyabanna Ahase


පියාඹන්න අහසේ Lyrics

ශුන්ගාරේ මට කියනා
ගංදෑලේ පාවෙනවා
පෙම් හීන අතරේ
අපි දෙන්නා පාවෙමු

අන්දරේ අපේ අන්දරේ මම
හංසියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ...//

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල්වෙන්න මාගෙ ලඳේ
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න බෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න බෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා

අන්දරේ අපේ අන්දරේ මම
හංසියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ...//

ශුන්ගාරේ මට කියනා
ගංදෑලේ පාවෙනවා
පෙම් හීන අතරේ
අපි දෙන්නා පාවෙමු

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල්වෙන්න මාගෙ ලඳේ
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න බෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න බෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා

අන්දරේ අපේ අන්දරේ මම
හංසියේ රණ හංසියේ

 

Video thumbnail