පියඹා යනවා මා ආකාශයේ

piyamba yanawa ma akasaye

Clarence Wijewardena
පියඹා යනවා මා ආකාශයේ Lyrics

පියඹා.. යනවා මා ආකාශයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ.. කොවුලෝ..
මිදුණා මා ආදරෙන්‌

පියඹා.. යනවා මා ආකාශයේ..
අවසානයි ප්‍රේමාදරේ...
ගිරවෝ.. කොවුලෝ..
මිදුණා මා ආදරෙන්‌

පෙම්‌ බැන්ද දා ඉඳන්‌ උපන්‌ හදේ...
හිත වේදනා ඉතින්‌ රිදුම් නොදේ..
ජීවිතේ පුරා පවන්‌ සැලේ..
මල්‌ මල්‌ යොවුන්‌ වියේ ජීවිතේ. .

පියඹා.. යනවා මා ආකාශයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ.. කොවුලෝ..
මිදුණා මා ආදරෙන්‌

රෑ නින්ද යා නොදි හිතේ උපන්‌..
නෑ පෙම්වති කියා රුවක්‌ ඉතින්‌..
පෙම්‌ යදම්‌ සිඳි බිඳි ගිහින්‌..
මල්‌ මල්‌ යොවුන්‌ වියේ පීවිතේ..

පියඹා.. යනවා මා ආකාශයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ.. කොවුලෝ..
මිදුණා මා ආදරෙන්‌

පියඹා.. යනවා මා ආකාශයේ..
අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ.. කොවුලෝ..
මිදුණා මා ආදරෙන්‌

Video thumbnail