පොඩි දුවගේ සිනා වැලයි

Podi Duwage Sina Walai

somathilaka jayamaha
පොඩි දුවගේ සිනා වැලයි Lyrics

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

කටු මැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික්‌ එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

කටු මැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික්‌ එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

ලබන නමුත්‌ දුක්‌ පීඩා
කූඩු වුණොත්‌ පුංචි පැලේ
අඹුදරුවන්‌ අතරතුරේ
මට නිම්‌ නැති සුවය දැනේ

ලබන නමුත්‌ දුක්‌ පීඩා
කඩු වුණොත්‌ පුංචි පැලේ
අඹුදරුවන්‌ අතරතුරේ
මට නිම්‌ නැති සුවය දැනේ

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

Video thumbnail