එකමත් එක කාලෙක උනු මේ පෙම් පුවතක්
පොඩි කාලේ.. මරඳ වැල්ලේ..
වැලි බාත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...
පොඩි කාලේ.. මරඳ වැල්ලේ..
වැලි බාත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...
(ඉස්සර කාලේ ශ්‍රී ලංකාවේ
උන්නු වැඩ මේක රාළේ
අහන්න වටිනවා ආදරවන්තයින්ට මේ
වැටි වැටි පිදුවත්.. ආදරේ වෙනතකනේ
කොහොමද හොඳ වෙන්නේ
කෙල්ලොන් අද කාලේ)
හොඳ නම්.. කළාට කම් නෑ
මා නම් ප්‍රියේ තරහා නෑ
හොඳ නම්.. කළාට කම් නෑ
මා නම් ප්‍රියේ තරහා නෑ
රුචිරාණනී අහන්න.. එකපාර මා මරන්න
රුචිරාණනී අහන්න.. ඒකපාර මා මරන්න
පොඩි කාලේ.. මරඳ වැල්ලේ..
වැලි බාත් උයාපු කෙල්ලේ..
(කියාද්දි කියනවා ඔබ මගෙ පණ කියලා
මැරුණත් දෙන්නම එකට මැරෙමු කියලා
කිව්වත් කෙල්ලන් මේ වගේ දුර නොබලා
ආදරේ කරමුකෝ කොල්ලො දුර දිග බලලා)
ඔබගේ මුවින්ම කියු දේ..
ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ
ඔබගේ මුවින්ම කියු දේ..
ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ...
රුචිරාණනී අහන්න.. එකපාර මා මරන්න
රුචිරාණනී අහන්න.. ඒකපාර මා මරන්න
පොඩි කාලේ.. මරඳු වැල්ලේ..
වචැලි බාත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ
පොඩි කාලේ.. මරඳ වැල්ලේ..
වැලි බාත් උයාපු කෙල්ලේ..
වැළලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...
පොඩි කාලේ.. මරඳ වැල්ලේ..
වැලි බාත් උයාපු කෙල්ලේ..
වැළලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...