පොල්‌ රුප්පාවේ දඟකල සෙල්ලම්‌

polruppawe dagakala sellam

Chandana Liyanarachchi
පොල්‌ රුප්පාවේ දඟකල සෙල්ලම්‌ Lyrics

පොල්‌ රුප්පාවේ දඟකල සෙල්ලම්‌
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම්‌ යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌ දෝ බැඳුණු සිතුම්‌
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්‌

රෑ රැහැයි හඬේ .. දුක්‌ ගීත රාවයේ
රෑ රැහැයි හඬේ .. දුක්‌ ගීත රාවයේ
සවනේ වැකුනේ ගොළු වු හඬක්‌ ලෙසින්‌
මායාවක්‌ දෝ බැඳුණු සිතුම්‌
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්‌

ඈත ගුරු පාරේ.. පියමන්‌ සලා යන්නේ
ඈත ගුරු පාරේ.. පියමන්‌ සලා යන්නේ
කඳුළින්‌ පිරිලා දෙනුවන්‌ වැසී යාදෝ
මායාවක්‌ දෝ බැඳුණු සිතුම්‌
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්‌

පොල්‌ රුප්පාවේ දඟකල සෙල්ලම්‌
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම්‌ යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌ දෝ බැඳුණු සිතුම්‌
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්‌

Video thumbnail