දුටු මුල් දා මට දැනුනා
ඒ සඳ දෑසට සම වැඳුනා
සඳ රුවටා සිත බැඳුනා
හුස්මට මුසු වී හද රැඳුනා
ඇස් දෙක වාගේ සුරකිමි මා
දෙව්ලිය හිමිවූවා
වරල ගස්සලා
බැල්ම ලස්සනා
කොඳුරයි කතා
නිතඹ පද්දනා
ගමන නර්තනා
පූජනියේ මා❤
මටම ගැළපෙනා
දිවිය සරසනා
උතුරයි නුරා
පබළු මුතුසිනා
සිතට සුවදෙනා
රූ නාරි මා
පෙම තවරාසිත නිවනා
ආශා මා මන පා කරනා
සඳ රුවටා නැත උපමා
මත්වී ආදර රූ වරුනා
ඇස් දෙක වාගේ සුරකිමි මා
දෙව්ලිය හිමිවූවා
වරල ගස්සලා
බැල්ම ලස්සනා
කොඳුරයි කතා
නිතඹ පද්දනා
ගමන නර්තනා
පූජනියේ මා❤
මටම ගැළපෙනා
දිවිය සරසනා
උතුරයි නුරා
පබළු මුතුසිනා
සිතට සුවදෙනා
රූ නාරි මා
ලඟ වෙලෙනා සුර ලඳුනා
ලංවී යමු දුර නිම නොවෙනා
අත් වෙලිලා නෙත් බැඳිලා
පෙම් ලොව රජු වෙමු අපි දෙදෙනා
ඇස් දෙක වාගේ සුරකිමි මා
දෙව්ලිය හිමිවූවා
වරල ගස්සලා
බැල්ම ලස්සනා
කොඳුරයි කතා
නිතඹ පද්දනා
ගමන නර්තනා
පූජනියේ මා❤
මටම ගැළපෙනා
දිවිය සරසනා
උතුරයි නුරා
පබළු මුතුසිනා
සිතට සුවදෙනා
රූ නාරි මා