Poojasanaye

Poojasanaye


Poojasanaye Lyrics

රෝස මලකින් එහා ලස්සන දකින්න මා...
ආස කෙරුවේ එදා නෑ ඔය රුවෙන් විනා...
නිහඬව හිනා වෙලා අන්සතු මලක් වෙලා..
පූජ වෙනවද සදා පෝරුවක හෙට ඔයා..

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා...
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා...
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...

දෙගුරුන්ගේ ඇස් පිහාටූ තුල තියලා ශෝක කඳුලූ..
අපගේ උතුම් ආදරයට ආශිර්වාද නොපතමූ..
සමනලියේ මං තනාපූ සිටු මැදුරේ සියලු දොරටූ..
ඔබගේ අහිංසක දෑසට විවරයි ආත්මයෙත් මතූ..

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා..
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා..
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...

පුර පසලොස්වකදි හමුවූ සිනහාවක් නිහඬ සොඳුරූ..
එක කාලයක් තිබුනා මට විතරක් ආදරේ කෙරූ..
සම්මතයෙන් පිට නොයාපූ එම ප්‍රේමේ මතක කුරිරූ..
අද වේදනාවක් හිත පිළිසිඳගත් මහා බියකරූ..

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා..
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා..
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා...
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා...

Video thumbnail