ප්‍රාර්ථනාවක්

Prarthanawak


ප්‍රාර්ථනාවක් Lyrics

ආදරේ දැන් වචනයක් තහනම්..
ඔබ අයිති නෑ රත්තරන් මටනම්..
ජීවිතේ දැන් සිර ගෙයක් දඬුවම්...
විඳවන්නෙ මා තනිකමයි එහිනම්...

ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ..
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ..
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...

ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ..
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ..
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...

ඔය ඇස් පිහාටූ කඳුලින් තෙමාපූ..
කාලයක් තිබුනද මා අතීතයේ කිසිඳූ..
විශ්වාසේ තිබුනූ ඔබ දුන් පොරොන්දූ..
මතකයක් විතරයි දැන් පරිස්සමට ඉතුරූ..

ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ..
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ..

තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...

අන්සතුව ලියැවූ ආදරේ විඳපූ..
කෝටියක් තරම් හිතේ ප්‍රාර්ථනා තියපූ...
යන්න මුල පුරපූ ඔබට සුභ පතපූ..
පෙම්වතෙක් අද සිට මා අනාගතේ තනිවූ...

ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ..
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ..

තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා..
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...

Video thumbnail