ප්‍රවේණිය යැයි කිව හැකි Lyrics
ප්‍රවේණිය යැයි.. කිව හැකි..
යට ඇඳුම් කොට.. යුගලකී..
නීල සහ කොළ.. වර් ණැතී ..
මාරු කර කර.. ඇන්දැකී..
නාසයට කර.. ඉම්බැකී..
අඩුම ගඳ එක.. ඇන්දැකී..
යලිත් පසුදා.. ඉම්බැකී..
අනිත් එකගෙන.. ඇන්දැකී..
අපිට පමණක් උරුමැතී..
මෙවන් ඇඳුමක්.. අරුමැතී..
වෙනස් නොකළොත්.. ළඟ ඇතී..
සියලු දෑ.. කුණුවී යතී..
නොපිට පෙරළා.. බැලුවැකී..
කිලුටි අඩු එක.. ඇන්දැකී..
නොපිට ඉඹලා.. බැලුවැකී..
ගඳින් අඩු එක.. ඇන්දැකී..
දිනෙන් දින තව.. ගතවෙතී..
එයින් දුඟදම.. නික්මෙතී..
අඩු දුඟද ඇඟ.. ලා ගතී..
එයින් සතුටින්.. ඉපිලෙතී..
අපිට පමණක් උරුමැතී..
මෙවන් ඇඳුමක්.. අරුමැතී..
වෙනස් නොකළොත්.. ළඟ ඇතී..
සියලු දෑ.. කුණුවී යතී..
අපිට පමණක් උරුමැතී..
මෙවන් ඇඳුමක්.. අරුමැතී..
වෙනස් නොකළොත්.. ළඟ ඇතී..
සියලු දෑ.. කුණුවී යතී..