ප්‍රේම ගඟේ.. මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබි ආදරේ
අපි දෙන්නා හිතේ තිබි ආදරේ
වැටි වැටී ඔප දීප්ති වෙවී
එළි වුණේ අදයි ප්‍රේමාදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ
ප්‍රේම ගඟේ.. මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබි ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ
විලේ මැඬින්.. නොදනි කුසුම් ගඳ
බමරුන් රොන් අරගන්නේ
වන බමරුන් රොන් අරගන්නේ
සත්‍ය ප්‍රේමෙ භෘංග රාජයා..
සත්‍ය ප්‍රේමෙ භෘංග රාජයා..
මම වේ ඔබේ ප්‍රේම පුෂ්පයේ
ප්‍රේම පුෂ්පයේ
දේවි සුජා.. ප්‍රේමි සුජා
පෙම් ක්‍රීටේ ඔබයි මා ප්‍රේමයේ
පෙම් ක්‍රීටේ ඔබයි මා ප්‍රේමයේ
ප්‍රේම ගඟේ.. මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ
මැණික් ගලේ පා හැපුනත් කණා ඒ
නොදනි මැණික කියලා..
මැණික් ගලේ පා හැපුනත් කණා ඒ
නොදනි මැණික කියලා..
නැණවත් පෙම් ස්වාමි රාජයා
මා.. ඔබගේ පෙම් පාද චාරිකා
ප්‍රේම ස්වාමි.. ඔබගේ පෙම් පාද චාරිකා
ප්‍රේම විලේ.. ප්‍රේම ජලේ
පෙම් යාත්‍රාව වේ ප්‍රේමේ මගේ
පෙම් යාත්‍රාව වේ ප්‍රේමේ මගේ
ප්‍රේම ගඟේ.. මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ...