ප්‍රේමය නම්.. රාගයෙන් තොර Lyrics
ප්‍රේමය නම්.. රාගයෙන් තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..
ප්‍රේමය නම්.. රාගයෙන් තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..
ප්‍රභාමත් වු වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි
ප්‍රේමය නම්.. රාගයෙන් තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..
දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි
ප්‍රේමය නම්.. රාගයෙන් තොර
සඳ ඒළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..
ප්‍රේමය නම්.. රාගයෙන් තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි...