ප්‍රේමයේ සුවඳ (මතකද තාම මම ඔබට)

 Premaye Suwada (Mathakada Thama Mama Obata)


ප්‍රේමයේ සුවඳ (මතකද තාම මම ඔබට) Lyrics

පෙම් පැතුම් පිපුණා මොහොතක්
මට ඔය සුදු මූහුණ
මට ඔබව දැනුණා
සංසාරේ හැම හුස්මක පුරාම
ආදරේ වත්තම් කරමි මා
ඔබ එක්ක ආවා හොරා
නොකලේද කල්පනා ඔයා

මතකද තාම මම ඔබට
පළවෙනි ප්‍රේමයේ සුවඳ
කවුරුවත් නැති වේවී අවට
අද හවස හමුවෙමුද... //

මම නිවනා මොහොතක් ඇත්නම්
ඒ නුබේ ලඟ සංසාරේ මා සෙව්වේ ඔයා
කවදාවත් බැස යන්නේ නෑ
මාගේ විතරයි සඳ
මං අහසකි නුබ පුර හඳ නොවෙද
මගෙ හුස්ම නවතින තුරා හිඳිමි ඔබ ගාව මා
සංසාරේ අපි අපේ තමයි

මතකද තාම මම ඔබට
පළවෙනි ප්‍රේමයේ සුවඳ
කවුරුවත් නැති වේවී අවට
අද හවස හමුවෙමුද... //

Video thumbnail