ප්‍රේමේ මායා හෝරාවේ Lyrics
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා..
ආදරේ.. යාවුණා..
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ..
මා.. කාගේ කවුරුන්ද ඈ නෑ විමසුවේ
ඈ.. කාගේ කවුරුන් උනත් ඉන් කම් නැනේ..
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ..
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ..
මේ.. වාගේ ළංවු කෙනෙක් නම් මේ ලොවේ
නෑ.. මාගේ මතකේ රැඳිලා ජීවිතේ..
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ..
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා..
ආදරේ.. යාවුණා..
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ...