ප්‍රේමි

PREMI


ප්‍රේමි Lyrics

ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවඳදී හැර යන්න නම් එපා
සිබිමී හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුර ලොවක් කලා

රාමා මගෙ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායා මට ඔබ දමා ගියා
ඉර දිව්රමි ප්‍රේමවන්තයා

කෝ මගෙ ප්‍රේමවන්තයා හොරෙන්ම ඇවිත් මගෙ හිත අරන් ගියා හැරෙද්දි කොල්ල ඔය දැඇස මං දිහා මං දැක්කා කට්ටියම හරි ආදරෙන්ම බලන මා දිහා ඔයා ලංවෙනවා නොදැනිම දවසින් දවස මතකයි ගොඩක් අපෙ අතරින් පතර එන්න පාට කරමු දෙන්නා හීනා වටවී ඔයා රජ වෙන්න ඕන මං වෙමි රැජිනි

දැන් ඉන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
උන්මාදයෙන් ඉන්න පෙම් බැන්ඳ මං එක්ක
පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
මං තාම මත් වෙච්ච පෙම්වන්ති නුබ නේද

දිලි දිලි දිලි දිලි අම්බරේ
ආලෙන් ආලෙන් මගෙ වෙලා..//
මේ හිත නුබ ලග හීන කතන්දර
එකිනෙක ගලපා ගී ගයා..//
දිලි දිලි හෝ දිලි දිලි
හෝ දිලි දිලි එයා දන් මගේ වෙලා

ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවඳදී හැර යන්න නම් එපා
සිබිමී හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුර ලොවක් කලා

රාමා මගෙ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායා මට ඔබ දමා ගියා
ඉර දිව්රමි ප්‍රේමවන්තයා

Video thumbnail