පුදසුනක නිසල බව

pudasunaka nisala bawa

Dayan Witharana
පුදසුනක නිසල බව Lyrics

පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්..
මට කියනවාද.. මට කියනවාද
බැඳි ආදරයට ඇයි.. දුන්නේ රිදුම්..

පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්..
මට කියනවාද.. මට කියනවාද
බැඳි ආදරයට ඇයි.. දුන්නේ රිදුම්..

මල්‌ විලක එලා තිබු
මුදු සුවඳ නෙළා ගෙන
සැනසිල්ල ළඟින්‌.. හිනහෙන්න ගිහින්‌
දූක හඬන හැඬුම්‌.. ආ..
ඔබ දන්නවා නම් නෑ.. දෙන්නේ තැවුල්..

පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්..
මට කියනවාද.. මට කියනවාද
බැඳි ආදරයට ඇයි.. දුන්නේ රිදුම්..

සිල්‌ සඳක ප්‍රභා ඇති
පෙම්‌ වරම උතුම්‌ ලෙස
පුද දුන්නු බැතින්‌.. පණ ගැහෙන තරම්‌
ලෙන්ගතු සිතකින්‌.. ආ..
මැන බලනවා නම්‌ නෑ.. ඉන්නේ දුරින්‌..

පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්..
මට කියනවාද.. මට කියනවාද
බැඳි ආදරයට ඇයි.. දුන්නේ රිදුම්..

Video thumbnail