Pululukuli

Pululukuli


Pululukuli Lyrics

නොනිඳා රාත්‍රියේ-ඔය රූ දැරූ හිතේ...
නොතියා කාන්සියේ-සොඳුරු හැඟුම් මගේ...
ගනිමු බෙදා හදා හමු වී හදේ කතා...
දෑසේ හොවා ලියා තියා වර්ණනා....

මට මැවෙන මැවෙන වාරේ-ඔය හිනාව පෙන්වා....
නුඹ ගැනම ගැනම ආයෙ-ආදරේ උනෙම් මා.....

පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...

සුපිපි.. මලකි.. මහදේ විලේ මේ - සුවඳේ.. බැඳුනේ.. නුඹේ නුඹ කෙරේ..
හිඳිමි.. ගැවසී.. ලමැදේ නුරාවේ - සිතුසේ.. පහසේ මගේ ස්වප්නයේ..

මට මැවෙන මැවෙන වාරේ-ඔය හිනාව පෙන්වා....
නුඹ ගැනම ගැනම ආයෙ-ආදරේ උනෙම් මා.....

පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...........

ඉතිරි.. පැතිරී... ගඟුලේ ජලයේ සේ - නොසිඳෙයි.. නිබන්දේ මගේ ඇල්ම මේ..
රකිමි.. නැවතී... එකසේ සමීපේ - පැතුමේ.. රැඳුනේ නුඹේ දිස්නේ වේ..

මට මැවෙන මැවෙන වාරේ-ඔය හිනාව පෙන්වා....
නුඹ ගැනම ගැනම ආයෙ-ආදරේ උනෙම් මා.....

පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...

Video thumbnail