පුපුරන්නට යන කන්දාක්‌ ළඟ

Pupurannata Yana Kandak Alu Yata Gini

senaka batagoda
පුපුරන්නට යන කන්දාක්‌ ළඟ Lyrics

පුපුරන්නට යන කන්දාක්‌ ළඟ
සුවසේ නේනට බෑ
අවදානම
කොයි මොහොතෙද

පිවිතයම සීමා කොටු තුළ
හිරවී හිටියාද හිතෙනවා බැලුවම..
පහුගිය කාලය

වෙනසක්‌ විය යුතුමයි ජීවිතයට..
කවදද කොහොමද නොදනී හරියට..

අළු යට ගිනි
වැනි හිතුවිලි
අපිව වසාගෙන
කොහෙදෝ ඈතක යනවා..

සීතල කඳු වැටියෙන්‌ ඔබ්බේ
නිල්ල පිරුණු මිටියාවත තෝතැන්නකි
හැමදේටම

ජීවිතයට අගයක්‌ වේ නම්‌
සිතුවිලි  වල සුවඳ දැනේ නම්
තව..
වෙන මොනවද

වෙනසක්‌ විය යුතුමයි ජීවිතයට..
කවදද කොහොමද නොදනී හරියට..

අළු යට ගිනි
වැනි හිතුවිලි
අපිව වසාගෙන
කොහෙදෝ ඈතක යනවා..

අළු යට ගිනී.. වැනි සිතුවිලි
අපිව වසාගෙන
කොහෙදෝ ඈතක යනවා..
අළු යට ගිනි

Video thumbnail