රෑ දොලොස් පැයේ.. Lyrics
රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්
(රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා.. බලා උන්නා..
කර ඔසවා.. බලා උන්නා...
හබකර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන්.. දැන් එතැයි කියා..
දාර පිඹුරු වග වලසුන් ලගින වනේ..
දොස විපත් සිදු නොවියන් නුඹට අනේ..
දෙකනට දෙමික්කන් නැතුවට කම් නැතුවා..
කර වට පදක්කම් නැතුවට හිත ඇතුවා..
පෙම්බර කුමාරයෝ...
රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්
කාසි පඬුරු කතරගමට ගැට ගහලා..
බාර වුණා රූපෙට රූපේ පුදලා..
බෝමා කඳුළු නුවා ඇස කකියා..
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා..
පෙම්බර කුමාරයෝ...
රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්
(රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්..)
කර ඔසවා.. බලා උන්නා..
කර ඔසවා.. බලා උන්නා...
හබකර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන්.. දැන් එතැයි කියා...