රහසයි.. සොඳුරු ජීවේ Lyrics
රහසයි.. සොඳුරු ජීවේ
රහසයි.. සැනසුවේ
රහසයි.. කරුණා.. දයා.. ගුණේ..
රහසයි.. සොඳුරු ජීවේ
රහසයි.. සැනසුවේ
රහසයි.. කරුණා.. දයා.. ගුණේ..
මුහුණේ සිනා රඳාලා
කරුණා සිතේ රඳා
කාටත් දයාව පාලා
මනහර ලොවෙක් මවා
රහසයි.. සොඳුරු ජීවේ
රහසයි.. සැනසුවේ
රහසයි.. කරුණා.. දයා.. ගුණේ..
පළමු දේ.. ඉවසීමයි
දෙවනි දේ.. කරුණාවයි
තමන් සතු දේ දීමයි
ලැබෙන දේ සැනසීමයි
රහසයි.. සොඳුරු ජීවේ
රහසයි.. සැනසුවේ
රහසයි.. කරුණා.. දයා.. ගුණේ..
රහසයි.. සොඳුරු ජීවේ
රහසයි.. සැනසුවේ
රහසයි.. කරුණා.. දයා.. ගුණේ..