රම්බරි කියපන්‌ උඹෙ නොම්බරේ

Rambari Kiyapan Nube Nommare

lahiru perera
රම්බරි කියපන්‌ උඹෙ නොම්බරේ Lyrics

(රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌)

රම්බරි කියපන්‌ උඹෙ නොම්බරේ
තන්දුර කමුද නොදා බරබරේ
වාකරේ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ...( නැගිටපන්‌ ඩෝ)

ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා
සම්බෝලේ කොටලා ගමුද ලුණු දමා
දංගොල්ලේ මාමා ඇවිත්‌ මහ කුණා
ගස්‌ පල්ලේ ඉඳන්‌ බොමුද රා පෙරා

(රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌)

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන්‌ බාගෙ කපලා ගන්න
ප්ලේන්ටි වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙන කම්‌ සින්දු කියමු රොක්‌ වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙන කම්‌ අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා

(රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌)

කණ්ණඩි දැම්මත්‌ නෑ හැඩ වැඩේ.. ඩේ ඩේ
කවුද මේක බාරගන්නේ අන්තිමේ මේ.. මේ
ලොරි බාගේ මට දුන්නත්‌ හුටපටේ ටේ.. ටේ
මෙහෙම කටක්‌ දැක්කෙම නෑ මේ රටේ ටේ.. ටේ

හුම්මානෙන්‌ වතුර බොමුද සෝබනා
හඳපානේ විරිඳු කියමු රන්ජනා
ලොරි බාගේ රවුමක්‌ යමු රෑ වෙලා
මරදානෙන්‌ පරාට කමු ළංවෙලා

(රැක්මන්‌ දාබන.. රැක්මන්‌ දාබන.. රැක්මන්‌ දාබන.. දාබ ඩබ්‌ ඩබ්‌
රැක්මන්‌ දාබන.. රැක්මන්‌ දාබන.. රැක්මන්‌ දාබන.. රැක්මන්‌...)

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන්‌ බාගෙ කපලා ගන්න
ප්ලේන්ටි වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙන කම්‌ සින්දු කියමු රොක්‌ වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙන කම්‌ අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා

(රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌)

සෙල්ලම්‌ වලින්‌ රට හොල්ලපු ලොකු සිරා
ඇතුලෙ ඉඳන්‌ ඊයෙ ඇවිත්‌ ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම්‌ නෑ දිරවන්නේ ඔය කතා

මුරලි දැම්මා හොඳට දුස්රා අඹරලා
සනත්‌ ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන්‌ සීනා කාලා හොඳට පෙරේදා
එත්‌ වහලේ හිලෙන්‌ වතුර ගැලුවා රෑ පුරා

(රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබ්‌ ඩබ්‌
රපට ඩබඩ.. රපට ඩබඩ.. රපට ඩබඩ.. රප ඩබි ඩබ්‌)

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන්‌ බාගෙ කපලා ගන්න
ප්ලේන්ටි වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙන කම්‌ සින්දු කියමු රොක්‌ වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙන කම්‌ අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන්‌ බාගෙ කපලා ගන්න
ප්ලේන්ටි වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙන කම්‌ සින්දු කියමු රොක්‌ වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙන කම්‌ අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා.....

Video thumbnail