රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගෙ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන්ගිරේ
නාදයයි මගෙ ජීවිතේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මෙ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
කැඩපතයි හද මංසලේ
රියසකයි ඔබ ආ මගේ
බෑවුමයි ගිරි දුරිගයේ
ඔබ මගෙයි තුන් කාලයේ
මහමෙරයි මුදිතා ගුණේ
සලකුණයි ජය මාවතේ
රද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
(සැනසුමයි.. මගෙ ජීවිතේ
සිසිලසයි.. මේ පින්බිමේ
ජීවයයි.. කුලුඳුල් පෙමේ
මා ඔබෙයි.. සංසාරයේ)
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
ජීවයයි මේ පින්බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ...