රන්‌ මසු නැහැ කියා

Ran Masu Ne Kiya

milton mallawarachchi
රන්‌ මසු නැහැ කියා Lyrics

රන්‌ මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා..
මට තව මතකයි ඒවා

රන්‌ මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා..
මට තව මතකයි ඒවා..

මැදුරේ දොරගුලු ලූ නියා..
අඳුරේ මා තනිවු නියා

මැදුරේ දොරගුලු ලූ නියා..
අඳුරේ මා නනිවු නියා
මට සිහිවෙනවා මේ දැන්‌ වාගේ
නෑ මා.. හැඬුවේ එදා

රන්‌ මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා..
මට තව මතකයි ඒවා..

බැලුවේ ඔබ අද මා දිහා..
පට පිළි දවටා ආ නිසා

බැලුවේ ඔබ අද මා දිහා..
පට පිළි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ මා තනි නොකලේ
කිමදෝ.. හඬනූ ඔයා

රන්‌ මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා..
මට තව මතකයි ඒවා..

රන්‌ මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා..
මට තව මතකයි ඒවා..

Video thumbnail