රන්මසු රන් කිරි ගරුඬ තලාවක
හැලෙන නදින් ඔබ අමතන්නේ
පා යුග එස වෙනවා.. මා ඔබ වෙත එනවා..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..
දෙසවන් වැසුවද දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ.. දිනිදා නැගෙනා සේ..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..
ලස්සන මල් දහසක් අතරෙන්
ඔබගේ දසුන පෙනෙයි..
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනෙයි..
මා ළයේ.. කුලුඳුලේ.. අනන්ත හැඟුම් මැවේ
මා ළයේ.. කුලුඳුලේ.. අනන්ත හැඟුම් මැවේ
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
හැලෙන නදින් ඔබ අමතන්නේ
පා යුග එස වෙනවා.. මා ඔබ වෙත එනවා....
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..
කල්ප ගණන් එකතුව උන් සේ
නිරතුරු මට වැටහෙයි..
අල්පය කුදු ඔබ ළඟ නැතිනම්
කල්පය ලෙස තේරෙයි..
පීවිතේ.. මිහිරි බැව්.. හැඟෙන්නේ ඔබෙන් තමා
පීවිතේ.. මිහිරි බැව්.. හැඟෙන්නේ ඔබෙන් තමා
රන්මසු රන් කිරි ගරුඬ තලාවක
හැලෙන නදින් ඔබ අමතන්නේ
පා යුග එස වෙනවා.. මා ඔබ වෙත එනවා....
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..
දෙසවන් වැසුවද දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ.. දිනිදා නැගෙනා සේ..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආවා සොයා.. ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආචා සොයා.. ආවා සොයා ආදරේ..