රන් පලසේ වැතිරී ඔබ හමුවුදා Lyrics
රන්.. පලසේ වැතිරී ඔබ හමුවුදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම්.. පියසේ අප තනිවුනු මොහොතේදි
පීවිතේම සිහිනෙකැයි සිතුනා
ආදරයේ.. ඒ කුටියේ
රන් පහනේ.. එළියේ
මා දුටුවේ.. රන් දහරේ
දෙව් අඟනයි.. කුමරී
රන්.. පලසේ වැතිරී ඔබ හමුවුදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම්.. පියසේ අප තනිවුනු මොහොතේදි
පීවිතේම සිහිනෙකැයි සිතුනා
කුමරුනේ මගෙ හදවත ළඟ ඇත
සිත ඔබෙ රැඳිලා..
කුසුමියේ ඔබෙ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා..
අද රෑට පායනා සඳුන් මගේ..
රොන් බිඟුන් ඇදෙන්නෙපා මෙහේ
රන්.. පලසේ වැතිරී ඔබ හමුවුදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම්.. පියසේ අප තනිවුනු මොහොතේදි
පීවිතේම සිහිනෙකැයි සිතුනා